සීමාසහිත මහර විවිධ සේවා සමූපකාර සමිතියේ පුරප්පාඩු වී ඇති තනතුර සඳහා සුදුසුකම් ලත් ගම්පහ දිස්ත්‍රික්කයේ වසර 02 ක ස්ථිර පදිංචිය සහිත අයදුම්කරුවන්ගෙන් 2024.10.21 දින සිට 2024.11.04 දින දක්වා අයදුම්පත් කැදවනු ලැබේ. බඳවාගැනීමේදී, සමූපකාර සේවක කාර්ය විධිවිධාන සංග්‍රහයේ 1.2.2 වගන්තිය අනුව සමිතියේ අභ්‍යන්තර සේවකයින් හට ප්‍රමුඛතාවය ලබාදෙනු ලැබේ.
තනතුර
කළමනාකරන සහකාර
වැ.ප. අංකය හා ශ්‍රේණිය
104 : 09
මාසික වැටුප් පරිමාණය
14974 – 145 x 10 – 180 x 10 – 220 x 10 -260 x 10 – 23024
02. මෙම තනතුර ස්ථිරය සමූපකාර විශ්‍රාම වැටුප් අරමුදලට දායකත්වය හිමිය.
කළමනාකරන සහකාර
- තනතුරේ නම : කළමනාකරන සහකාර
- වැටුප් පරිමාණය අංකය : 104:09
- අවම වයස් සීමාව : අවුරුදු 18
- උපරිම වයස් සීමාව :අවුරුදු 45
- බඳවාගැනීමේ ශ්‍රේණිය : iii වන ශ්‍රේණිය
- වැටුප් තලය : 14974 – 145 x 10 – 180 x 10 – 220 x 10 -260 x 10 – 23024
තනතුර සඳහා අධ්‍යාපන හා වෙනත් සුදුසුකම්
105-11 වැ.ප අදාල ස්ථිර තනතුරක වසර අටක් හෝ 105-10 වැ.ප අදාල ස්ථිර තනතුරක වසර හයක සතුටුදායක සේවා පළපුරුද්දක් ලබා තිබීම.
ගණිතය හා සිංහල භාෂාව ඇතුලුව විෂයයන් හතරකට සම්මාන සහිතව අ.පො.ස (සා.පෙළා විභාගයෙන් විෂයයන් හයකින් සමත්වීම හෝ සමූපකාර (සා/පෙළා සමත්වීම (ඉංග්‍රීසි භාෂාව සමත්වී තිබීම සහ පිළිගත් ආයතනයකින් ලබාගත් මාස හයකට නො අඩු පරිගණක පාඨමාලාවක් සමත්වී තිබීම විශේෂ සුදුසුකමක් වේ.)
Job Summery
Contact
0112 925 213
Location:
Mahara, Kadawatha
Expire Date:
04 November 2024