සීමාසහිත මහර විවිධ සේවා සමූපකාර සමිතිය තනතුරු ඇබෑර්තු
ප්‍රාදේශික කළමනාකරු
සීමාසහිත මහර විවිධ සේවා සමූපකාර සමිතියේ පුරප්පාඩු වී ඇති තනතුර සඳහා සුදුසුකම් ලත් ගම්පහ දිස්ත්‍රික්කයේ වසර 02 ක ස්ථිර පදිංචිය සහිත අයදුම්කරුවන්ගෙන් 2024.10.21 දින සිට 2024.11.04 දින දක්වා අයදුම්පත් කැදවනු ලැබේ. බඳවාගැනීමේදී, සමූපකාර සේවක කාර්ය විධිවිධාන සංග්‍රහයේ 1.2.2 වගන්තිය අනුව සමිතියේ අභ්‍යන්තර සේවකයින් හට ප්‍රමුඛතාවය ලබාදෙනු ලැබේ.
තනතුර
ප්‍රාදේශික කළමනාකරු
වැ.ප. අංකය හා ශ්‍රේණිය
104 : 08
මාසික වැටුප් පරිමාණය
15724 – 180 x 10 – 220 x 10 – 260 10 -320 x 10 -25,524
02. මෙම තනතුර ස්ථිරය සමූපකාර විශ්‍රාම වැටුප් අරමුදලට දායකත්වය හිමිය.
ප්‍රාදේශික කළමනාකරු
- තනතුරේ නම : ප්‍රාදේශික කළමනාකරු
- වැටුප්පරිමාණ අංකය : 104:08
- අවම වයස් සීමාව : අවුරුදු 21
- උපරිම වයස් සීමාව :අවුරුදු 45
- වැටුප් තලය : 15724 – 180 x 10 – 220 x 10 -260 x 10 -320 x 10 -25,524
තනතුර සඳහා අධ්‍යාපන හා වෙනත් සුදුසුකම්
- 104 : 09 වැටුප් පරිමාණයේ අදාල ක්ෂේත්‍රයේ ස්ථීර තනතුරක වසර 02 ක සතුටුදායක සේවා කාලයක් සපුරා තිබීම හෝ 105 : 1 වන වැටුප් පරිමානයට අදාල ක්ෂේත්‍රයේ ස්ථිර තනතුරක වසර 05 ක සතුටුදායක සේවා කාලයක් සපුරා තිබීම.
- අ.පො.ස (සා.පෙලා විභාගයෙන් ගණිතය හා සිංහල භාෂාව ඇතුළු විෂයන් 04 කට සම්මාන සහිතව විෂයන් 06කින් සමත්වීම හෝ සමූපකාර සාමාන්‍ය පෙළ සමත්වීම හෝ හස පිළිගත් ආයතනයක අදාළ ක්ෂේත්‍රයේ තනතුරක වසර 05ක සතුටුදායක සේවා පළපුරුද්දක් ලබා තිබීම ප්‍රාදේශීය කළමනාකරුවන් සඳහා අ.පො.ස (සා.පෙළා ගණිතය සිංහල ඇතුලුව විෂයන් හයකින් සමත්වීම සුදුසුකමක් සේ සැලකේ.
- ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ බැංකු හා මූල්‍ය සහතිකය සමග වසර 02 කට නොඅදු බැංකු ක්ෂේත්‍රයේ සතුටුදායක සේවා පළපුරුද්දක් ලබා තිබීම.
Job Summery
Contact
0112 925 213
Location:
Mahara, Kadawatha
Expire Date:
04 November 2024